තීක්ෂණ අනුරාධ කියන්නේ තරුණ හදවත් මියුරු හඬින් වසඟයට ගත්තු ජනප්රිය ගායකයෙක්.
අලුත් අලුත් නිර්මාණවලින් රසික හදවත් දිනාගන්න තීක්ෂණගේ ඡායාරූප කිහිපයක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
ගයත්රී ඩයස් සමඟ යහන්ගතවූ බවටද කතා පතුරවමින් හුවමාරු වෙන මෙම ඡායාරූප තීක්ෂණගේ අලුත්ම මියුසික් වීඩියෝව නිර්මාණයේදී ගත්තු ඒවා කියලයි තීක්ෂණ අපිට කිව්වේ.
ආරේ ගති නෑරේ යනුවෙන් වෙනස්ම විදිහකට මෙම නිර්මාණය ළඟදීම එළිදක්වනවා කියලා තීක්ෂණ අපිට කිව්වා.
තීක්ෂණත් මෙම වීඩියෝවේ රංගනයෙන් දායකවීම විශේෂත්වයක්.
ගයත්රී ඩයස් හා ටීනා ශනෙල් ද රංගනයෙන් දායකකවන මෙම වීඩියෝවෙහි ඡායාරූප පෙල පහතින්…
