සාරංග දිසාසේකර කියන්නේ කවුරුත් ආදරය කරන ජනප්රිය නළුවෙක්.
සිය සුපිරි රංගනයෙන් වගේම නිහතමානීකමෙනුත් සාරංග හැමෝම අතර ජනප්රියයි.
පසුගිය කාලේ විවිධ කතා සාරංග ගැන හුවමාරු වුණා.
අපි මේ කියන්න යන්නේ සාරංග සිය මුහුණුපොතේ දැමූ අපූරු සටහනක් ගැනයි.
කුමන හේතුවක් නිසා සාරංග මේ සටහන දැම්මද කියන එකනම් හිතාගන්න අමාරුයි.
සාරංග ශලනි තාරකා එක්ක ඉන්න ඡායාරූපයකට සටහනක් තබමින් මෙන්න මේ විදිහේ කතාවක් කියලා තිබුණා.
ඊලඟට මැරෙන්නෙ මම කියන, මට එල්ලෙන්න ලණු දෙන්න අහන, මට පරිස්සම් වෙන්න කියන, “ගොබ්බ සේන”ලාගේ සහ “ගොබ්බවතී”ලාගේ හිත සුව පිණිස”
