මේ දිනවල සමාජජාල මාධ්යයන්වලත් වැඩියෙන්ම කතාවෙන්නේ පළාත් පාලන මැතිවරණය ගැන.
කොට්ඨාශ මට්ටමින් පැවැත්වෙන මෙවර පළාත් පාලන මැතිවරණයට රට පුරාම විවිධ තරාතිරම්වල අය ඡන්ද අපේක්ෂකයින් විදියට ඉදිරිපත් වෙනවා.
අපි මේ කියන්න යන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයට කඟවේනා නම් සළකුණෙන් තරඟවදින ස්වාධීන කණ්ඩායම ගැනයි.
මේ ගැන බුකිය පුරාම විවිධ කතා පැතුරුණා.
ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න වෙබ් ගොසිප් අපි ගියා මේ කණ්ඩායමේ නායකයා හොයාගෙන.
මේ ඔහු කියූ කතාවයි.