Gossip

මලකඩ කාපු කඩුත් අරන් ගම්මන්පිල ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවකට ආපු හැටි මෙන්න – Photos

යහපාලන ආණ්ඩුව බලයට පත්වුණේ 2015 ජනවාරි 8 වැනිදායි.
අදට වසර තුනක් සපිරෙන යහපාලන ආණ්ඩුවට විරෝධය පලකරමින් පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයන් මලකඩ කෑ කඩු රැගෙන කලු ඇදුමින් සැරසී අද මාධ්‍ය හමුවක් පවත්වා තිබුණා.
“මූසල තෙවසර සැමරීම” යන නමින් මෙම මාධ්‍ය හමුව සංවිධාන කර තිබුණා.

ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!