ජනප්රිය හොලිවුඩ් නිළි කිම් කර්ඩයිෂියන් පසුගියදා රිය අනතුරකට මුහුණ දී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
ඇය මෙම අනතුරට මුහුණ පා ඇත්තේ “Keeping Up with the Kardashians” රූපවාහිනී වැඩසටහනේ මැයි 31 වෙනදාට විකාශය කිරීමට නියමිත කතාංගයේ රූපගත කිරීම් සිදුවන අතරතුරදී බව සඳහන්ය.
කිම් සහ ඇගේ පවුලේ සාමාජිකයන් මොන්ටානා ප්රදේශයේ හිමෙන් වැසුණු මාවතක ඔවුන්ගේ වාහනය පදවාගෙන යන විට එම අවාසනාවන්ත අත්දැකීමට මුහුණ පා ඇති බව වාර්තාවෙයි.
කෙසේ නමුත් කිම් ඇතුළු පවුලේ කිසිවෙකුට අනතුර නිසා කිසිදු හානියක් සිදු වී නැති නමුත් තමන්ට මුහුණ පෑමට සිදු වූ බිහිසුණු අත්දැකීම නිසා බියට පත් මේ සුපිරි හොලිවුඩ් තරුව හඬා වැටී ඇත.
අනතුර සිදුවූ මොහොත පහතින් නරඹන්න.

eebest8
June 7, 2015 at 4:11 pm
Im thankful for the blog.Really looking forward to read more. Will read on
eebest8 fiverr
June 7, 2015 at 8:43 pm
Ipad keyboard case view of Three Gorges | Wonder Travel Blog