Gossip

අධිවේගී මගේදී සිදුවූ මාරක රිය අනතුරකින් ජීවිත 30 ක් අවසන් ගමන් යයි

කෙන්යාවේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බස්රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරින් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
මේ මාසය තුළ පමණක් එම මාර්ගයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිය දෙනෙකු මියගොස් ඇති අතර කෙන්යා‍වේ වාර්ෂිකව රිය අනතුරුවලින් පුද්ගලයින් 3000ක් පමණ මියයන බව වාර්තා වනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!