Gossip

“මොන බූරුවාද හතුරුසිංහට කෝච්කම දුන්නෙ. මගෙ කැප්ටන්සියත් ගහලා යයිද දන්නැ” – තිසර පෙරේරා

පරාජයන් වැළඳගත්තු ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණයන් අත්කරදෙන්න නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ වෙනකොටත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.
හතුරුසිංහ ගැන අපේ ක්‍රීඩකයන් සහ පරිපාලකයෝ මොනවා කියනවා ඇතිද..?
ඒ ගැන අපූරු සටහනක් මුහුණුපොතේ හුවමාරු වෙමින් තිබියදී අපිට හමුවුණා.
අපේ ක්‍රීඩකයෝ හතුරුසිංහ ගැන හිතන හැටි ගැනයි එහි සඳහන්ව තිබුණේ..

“සිංදු අහ අහ යකෝ ප්‍රැක්ටිස් කරන්නෙ. ” – දනුෂ්ක ගුණතිලක

“මොන බූරුවාද හතුරුසිංහට කෝච් කම දුන්නෙ. මගෙ කැප්ටන්සියත් ගහලා යයිද දන්නැ” – තිසර පෙරේරා

“ඇත්තටම මේක තමයි දෙවියන් වහන්සෙගෙ කැමැත්ත ” – ඇන්ජලෝ මැතිව්ස්

“හතුරු අයියා අපිට ලොකු සප්‍රයිස් එකක් දෙයි කියල මට විස්වාසයි ” – දිනේෂ් චන්දිමාල්

“බැට් කරනකොට කුරුස 10ක් ගහන ටෙක්නික් එක මට කියලා දුන්නෙත් හතුරු අයියා ” – දික්වැල්ල

“ඇයි මීට කලින් කෝච් ලා දැකලා නැද්ද.. නිකන් වැඩක් බලන් යනවා මනුස්සයො යන්ඩ” – ලසිත් මාලිංග

“ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ ” – දයාසිරි ජයසේකර

“යස් දිස් අ වෙරි ටයිම්ලි ඩිශිෂන් ෆ්‍රොම් ශ්‍රී ලංකා. ෆ්‍රොම් කන්ට්‍රවර්ෂල් ප්‍රොපගැන්ඩා ” – කුමාර් සංගක්කාර

“යස් ඩෙෆනීට්ලි ” – ටී එම් දිල්ශාන්

“අයියේ අක්කේ නංගියේ මල්ලියේ අපේ අලුත් කෝච් තුමා ගැන විශ්වාසය තියන්න ” – උපුල් තරංග

“හතුරුසිංහගෙ මුත්‍රා සාම්පලයක් එවන්න අපිට. එයාගෙ කෝච් කිරීමේ ඉරියව්ව සැක සහිතයි ” – ICC එක

“වන් ටීම් වන් නේෂන් වන් කෝච් ” – සිරි ලංකා ක්‍රිකට් ආයතනය.

” පින් මදිද දන්නෙ නැ… කරුමයද දන්නෙ නෑ.. මාව සංචිතේ නෑ ” – තිරිමාන්න

” වරදක් කලත්… සිතකින් නොවේ. රිදවන්නෙ පලි ගන්නෙ ඇයි ” – බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය

අපහාසයට නොව උපහාසයට පමණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!