නාමල් උඩුගම ගායන ශිල්පියා සහ ඔහු රෝගාතුරව සිටි සමයේ ඔහුට සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ ක්‍රිෂාන් සම්පත් ගැන පසුගිය දවස් ටිකේම ලොකු කතාබහක් ඇතිකළා.
ක්‍රිෂාන්ත සම්පත් සේවය අත්හිටවූ ග්‍රාම නිළධාරීවරයෙක් වන අතර ඔහු දෙදරු පියෙක්.
ඔහුගේ බිරිඳ සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටිනවා.
කෙසේ වෙතත් අදාල අක්මා කොටස පරිත්‍යාගයෙන් පසු ක්‍රිෂාන්ත අසනීප වූ බවත් , නාමල් උඩුගම පවුල විසින් ක්‍රිෂාන්තට නොසලකා හැරි බවත් සදහන් වනවා.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිය මන්ත්‍රී නිල නිවාසයට ක්‍රිෂාන්ත ගෙන්වා ඔහුට උදව් කිරීමට පසුගිය දවසක කටයුතු කර තිබුණා.
එම අවස්ථාව ඔහුගේ ෆේස්බුක් පිටුව මගින් සජීවිව විකාශය කිරීමට කටයුතු කර තිබු අතර ,අපූරු අමුත්තෙක් සිදුවීම පිළිබඳව අදහස් දක්වා තිබුණා.
ඒ තමයි නාමල් උඩුගම.
එම සටහන පහතින්…
