කතානායක කරූ ජයසූරිය මහතාගේ දියණිය ඉන්දිරා ජයසූරිය කළක් තිස්සේ තිබූ පිළිකාවකින් දැඩි ලෙස රෝගී තත්වයට පත්ව ලොවටම ආදර්ශයක් වෙමින් ජීවිතයෙන් සමුගත් පුවත ඔබට මතක ඇති.
ඇය ගැබිණියක්ව සිටි අවධිය නිසා සිය දරුවාගේ ජීවිතය වෙනුවෙන් ඇය ප්‍රතිකාර ගැනීමෙන් වැළකී ඇගේ ජීවිතය පරදුවට තිබ්බා.
එසේ බිහි කළ දරුවාගේ නම ඩිලාන්.
මේ ඔවුන්ගේ ඡායාරූප කිහිපයක්.
