මේ දවස්වල හැමෝම අතර ජනප්‍රිය ගීතයක් තමයි අභිෂේකා විමලවීරගේ නිස්සාර කියලා කියන්නේ
ඉතින් මේ වීඩියෝ එක ගැනත් මේ දවස්වල කතාවෙන්න පටන් අරන් තියෙනවා.
ඒ වගේම තමයි මෙයට රංගනයෙන් දායක වන නිරූපණ ශිල්පිණිය ගැනත් සමාජජාල මාධ්‍යයන්වල කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ඇය මනෝජා ප්‍රනාන්දු.
මේ ඇයගේ ඡායාරූප කිහිපයක්.
