මේ දිනවල කතාවෙන මාතෘකා අතර විශේෂ මාතෘකාවක් තමයි චන්දික හතුරුසිංහ කියන්නේ. එහෙමත් නැත්නම් ශ්රී ලංකා කණ්ඩායමේ නව ක්රිකට් පුහුණුකරු.
ඉතින් ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයන්ට හතුරුසිංහ විසින් පුහුණු සැසියක් පවත්වනවා.
මේ පුහුණු සැසියේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බා.
මේ ඡායාරූප සමග කියලා තිබ්බ අදහස් කිහිපයක් ගැන ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා.
මේ එම සටහන් සහිත ඡායාරූපයි.
