ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් හා රංගන ශිල්පිණියක් වන අමන්දා සිල්වා ඊයේ දිනයේ යුග දිවියට එළඹුණා.
ඒ කොළඹ ගලධාරි හෝටලයේදීයි.
ඇගේ අතිනත ගත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් හි පදිංචි බ්‍රයන් පෙරේරා නම් අයෙක්.
ඇගේ විවාහය ගැන හදිසියේම දැනගන්නට ලැබුණත් සමාජජාල මාධ්‍යයන් තුලින් ඇගේ විවාහ ඡායාරූප කිහිපයක් දැකගන්නට ලැබුණා.
මේ එම ඡායාරූපයි.
