Gossip

නාමල් පොල්ල තිබ්බා කිව්ව රසිකයාට රංජන් රාමනායක කරපු වැඩක් සමාජජාල කළඹයි

මේ දවස්වල සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන කෙනෙක් තමයි නාමල් උඩුගම කියලා කියන්නේ.

ඒ කලකට පෙර දරුණු ලෙස රෝගාතුර වූ නාමල්ට සුවවීම සඳහා අක්මාව ලබාදුන් පුද්ගලයාට ඔහු වංචා කළා කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි.

නමුත් නාමල් උඩුගම මහතාද මෙය ප්‍රතික්ෂේප කළා.

ඉතින් නාමල් උඩුගම කලාකරුවාට තමන්ගේ අක්මාවෙන් සියයට 65ක කොටසක් පරිත්‍යාග කළ රසිකයාට උදව් කරන්න නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පියවරගෙන තිබෙනවා.

ඒ බව දැක්වෙන වීඩියෝවක් රංජන් රාමනායක මහතා විසින් සමාජජාල මාධ්‍යයන්ට යොමු කර තිබෙනවා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!