Gossip

කෝච්චියක තරුණයෙක් ගිය හැටි? මෙහෙම අයට දෙන්න ඕන දඬුවම මොකද්ද බලන්නකෝ

දුම්රිය අනතුරු ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

මේ දුම්රිය අනතුරුවලට එක් හේතුවක් තමයි අනාරක්ෂිතව දුම්රියේ ගමන් කිරීමත්.

අපි මේ ඔබට පෙන්වන්න යන්නේ එහෙම අනාරක්ෂිතව දුම්රියේ ගමන් කරපු කෙනෙක්.

ගොඩක් අනතුරුවලට හේතුව වෙලා තියෙන්නේ තමන්ගේම නොසැලකිල්ල කියලා මේ වීඩියෝව බලපු ඔබට වැටහේවි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!