නතාෂා පෙරේරා කියන්නේ නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.
විදෙස්ගත වෙලා හිටපු නතාෂා පාසුගිය දවසක ලංකාවට ආවා.
ඒ ඇවිත් කරපු ලස්සන මංගල ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරා හුවමාරු වෙන්න පටන් ගත්තා.
සමහරු කිව්වේ නතාෂා ආයෙමත් විවාහ වෙන්න යනවා කියලයි.
කොහොම වුණත් මේ ඡායාරූප පෙළනම් Photoshoot එකකට කරපු ඡායාරූප කිහිපයක් කියලයි අපිට දැනගන්න ලැබුණේ.













