අද හුඟක් තරුණ හදවත් බුදුදහමට නැඹුරුවෙලා තියෙනවා.
පසුගිය දවස් ටිකේම පැවිදි දිවියට ඇතුලත් වුණු තරුණ තරුණියන් කිහිප දෙනෙකු ගැනම අපි ඔබට කිව්වා.
මේ කියන්න යන්නෙත් මුහුණුපොත පුරාම හුවමාරු වුණු ඡායාරූපයක් ගැනයි.
ඒ තමයි ලෝක බොක්සිං ශූරයෙකු බුදුදහම වැළඳගැනීම.
ක්රීඩාවට සමුදීලා බුදු දහම වැළඳගත් මේ ක්රීඩකාගේ ඡායාරූපවලට සටහන් තබමින් හුඟක් දෙනෙක් කියලා තිබුණේ හිටපු විදිහට වඩා වැදගත් වෙන්නේ ඉන්න විදිහ බවයි.
එම ඡායාරූප පහතින්…
