ඇත්තටම මගේ සද ඇවිත් ගීතය පිලිබදව මම ඉන්නෙ සතුටින්.එයට ප්‍රධානතම හේතුව තමයි මේ පද මාලාව අරුත් බර එකක් වීම සහ ගීතයෙ අරුතට හානියක් නොකර ඒ අරුත්බව නරඹන්නන්ට වඩාත් දැනෙන ලෙස කර තිබීම.
අද ගීත ජනප්‍රිය කරන්නට රූප රචනා කරන එක අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා.
ඒ වගේම අද බොහෝ ගීත වල රූප රචනා කරන්නෙ චිත්‍රපට රූගත කරනවා වගේ.
ඒ විතරක් නෙවේ සුලභව හොයාගන්න පුළුවන් කෙල්ලොක් කොල්ලෙක් අරගෙන ගීතයෙන් කියවෙන්නෙ නැති අර්ථයට කොහෙත්ම ගැලපෙන්නෙ නැති වෙනස්ම කතාවක් රූප ගත කරන එක තමයි ගොඩක් දෙනෙක් කරන්නෙ. නමුත් මගේ සද ගීතයට හානියක් නොකර ගීතය රූප රචනා කිරීම තමයි මගේ ලොකුම සතුට
