ඇමති රන්ජන් පොලිස් නිල ඇදුමකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පසුගිය දවසක අපි ඔබට ගෙන ආවා.
එම ඡායාරූප රන්ජන් රාමනායක ඇමතිවරයාගේ මුහුණුපොතේ දමා තිබුණේ ඇමතිකම අත්හැර රන්ජන් රාමනායක පොලිස් දෙපාර්තමේන්තුවට යනුවෙනි.
රන්ජන් රාමනායක ඒ විදිහට පොලිස් නිල ඇදුමින් සැරසිලා තිබුණේ මියුසික් වීඩියෝවක්ට කියලා අපි වාර්තා කළා.
එම මියුසික් වීඩියෝව ඊයේ අන්තර්ජාලයට මුදාහැරලා තිබුණේ මේ විදිහට.