හෙම්මාතගම පොලිස් ස්ථානයට අයත් අම්බලාව ප්රජා ශාලාවේ අද දිනයේ අම්බලාව ග්රාම සේවා වසමේ ජනතාව මත්උවදුරින් හා ළමා පරපුර ආරක්ෂා කර ගැනිම නිවසේ සමගියෙන් විසිම යනආදිය පදනම් කොට ගෙන එහි පවුල් රැසක පිරිස් සහභාගි කොට ගෙන දැනුවත් කිරිමේ වැඩසටහන් අද උදෑසන පැවැත්වුණා.
එහිදි හෙම්මාතගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යෂය භාර ස්ථානාධිපතිනිය වන කාන්තා පොලිස් සැරයන් චන්ද්රාවති මහත්මිය දරුවන් ගැන ගීතයක් කියමින් පැමිණි සිට පිරිස ප්රබෝධවත් කල අයුරු කැමරා කාචයේ සටහන්ව තිබුණා.