ශ්රී ලංකා ක්රිකට් පිලට එක්වූ වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර යුගදිවියට පිවිස තිබෙනවා. 2015 දී ශ්රී ලංකා පිලට එක්වූ චමීර පසුගියදා ඉන්දීය සංචාරයන් සඳහාද කණ්ඩායමට එක්ව සිටියා.
චමීරගේ දෙවන මනමාලයා ලෙසින් විවාහයට එක්ව සිටියේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන දසුන් ශානක වන අතර මේ ඔවුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයකුයි….





