පල්ලේකැලේ තරඟය අතර තුරු එල්ලවුණු බෝතල් ප්රහාරය ගැන ඒ වෙලාවේ පිට්ටනියේ හිටපු නරඹන්නන් ලොකුවට හිතුවේ නැති වුණාට මැච් එක ගෙදර ඉඳන් බලපු ගොඩ දෙනෙක් ඒ ගැන කතා කරලා තිබුණේ කණගාටුවෙන්.
මොකද ලෝකයක් ඉස්සරහා අපේ රටේ නමට කැළලක් වෙන සිද්ධියක් තමයි ඊයේ සිද්ධ වුණේ. මේ ගැන සමාජජාලවල හුවමාරු වුණු පෝස්ට් එකතුවක් තමයි මේ….