ශ්රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලිය කළින්ම නිමා වුණා.
මෙයින් ලැබුණු විවේකය තම පෙම්වතිය අනුෂ්කා ෂර්මා එක්ක ගත කරන්න විරාත් කෝලි තීරණය කරලා.
විරාත් කෝලි තවමත් ඉන්නේ ලංකාවේ.
මේ පෙම් යුවළ නුවර වගේම පින්නවල අලි බලන්න ගිහින්.
ඒ වගේම අපේ රටේ පිරිසක් එක්ක ඡායාරූපත් අරගෙන තිබුණේ මේ විදිහට.