ජනප්‍රිය ගායිකාවක් වන ශකීරා දෙවැනි වරටත් මවක් වීමට යන බව පසුගිය කාලයේ වාර්තා වුණි.
ගැබ් ගැනීමත් සමග ඇය පැවැත්වූ ප්‍රසංග සහ සංගීත දිවියේ වැඩකටයුතු තාවකාලිකව නතර කළ හෙයින් ඇය පිළිබඳ පුවත් වාර්තා වූවේ ඉතා අඩුවෙනි.
කෙසේ වෙතත් ඇයගේ දෙවැනි ගැබ් ගැනීමේ කාලයේ කිසිදු ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ වාර්තා නොවිණි. බොහෝ විදෙස් මාධ්‍ය කොපමණ උත්සාහ දැරුවද ඇය පිළිබඳ අලුත් තොරතුරක් සොයාගැනීමට ඔවුන්ට හැකියාවක් නොලැබුණි.
නමුත් මේ වනවිට අන්තර්ජාලයට ඇයගේ දෙවැනි මවු පදවියේ ඡායාරූප කිහිපයක් මුදාහැර ඇත.
මෙම ඡායාරූප ප්‍රචාරය කර ඇත්තේ ලෝක ළමා අරමුදල(UNICEF) වෙනුවෙන් ඇරඹු ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙනි. ඇගේ පෙම්වතා වන Gerard Piqué සහ ඇගේ පළමු පුතු වන Milan ද මෙම ඡායාරූපවල පෙනී සිටීම විශේෂත්වයකඅි.

http://fishinglovers.net
January 29, 2015 at 1:55 pm
A big thank you for your article.Thanks Again. Great.