මැඩෝනා කිව්වාම මේ කාලයේ නොදන්න කෙනෙක් නැති තරම්. ලෝකයේ සුපිරි ගායිකාවක් වන ඇය පසුගිය දිනක ප්‍රසිද්ධියේ සමාව අයද සිටියා.
ඒ ඇයගේ නවතම සංගීත ඇල්බමය වන “රිබෙල් හාට්ස්“ නම් වූ මේ ගීත එකතුව නිකුත් වීමත් සමඟම මැඩෝනා වෙත බොහෝ දෙනෙකු ගෙන් විවේචන එල්ල වෙන්නට පටන් ගත්ත නිසා.
එම ගීත ඇල්බමයේ පිටකවරයේ ඡායාරූපය සඳහා මැඩෝනාගේ රුව සමඟ දකුණු අප්‍රිකාවේ කීර්තිමත් ජනාධිපතිවරයකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ සහ මානව හිතවාදී නායකයකු වූ මාටින් ලූතර් කිංගේ රූප යෙදීම නිසා ඇය මෙලෙස විවේචනයට ලක්ව තිබෙනවා.
මැඩෝනා සියල්ලන්ගෙන්ම සමාව අයද සිටියේ තමාගේ facebook පිටුවෙනි.
“මට සමාවෙන්න. මාව වෙනත් කිසිම කෙනෙකු එක්ක සමාන කරන්න බැහැ. නෙල්සන් මැන්ඩෙලා සහ මාටින් ලූතර් කිං වැනි ශ්‍රේෂ්ඨයන්ට මම ගරු කරනවා. මම උත්සාහ කළේ ඒ අයත් විප්ලවීය හදවත් ඇති අය බව හඟවන්නයි. ඒ මිසක, මට අවශ්‍ය වුණේ නැහැ, වර්ගවාදය හෝ වෙනත් දෙයක් මතු කරන්න.”
‘I’m sorry. I’m not comparing my self to anyone. I’m admiring and acknowledging there Rebel Hearts (sic)’.

fishing lovers
January 30, 2015 at 4:55 am
Title […]usually posts some pretty exciting stuff like this. If you are new to this site[…]
Rene Perras Lawyer Marketing Expert
February 1, 2015 at 1:36 am
Very good blog post. Great.
Click Link
February 1, 2015 at 10:30 pm
A round of applause for your article post.Really looking forward to read more. Awesome.
life water ionizer
February 7, 2015 at 9:45 am
Very neat blog.Much thanks again. Want more.
http://www.entrepreneur.com/article/242291
February 7, 2015 at 4:05 pm
Major thanks for the blog post.Thanks Again. Really Great.
Our Muay Thai website
February 9, 2015 at 2:12 am
Very neat article post.Much thanks again. Great.