තරු හුට පට

“ඔයා තමයි බබා කෙටූ එක්කෙනා” දිලානිට සමන් කියයි

දිලානි අබේවර්ධන කියන්නේ කාලයක් ලංකාවේ ඉතා ප්‍රසිද්ධ නිළියක්නේ. ඇය විවාහ වුණේ ජනප්‍රිය ගායකයෙකු වන සමන් ප්‍රේමබන්ධ සමඟයි.

ඔවුන් දෙපළ ඇය විවාහ වෙලා අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගියා. ඒ කොහොම වුණත් පසුගියදා පැවති උත්සවයකදී සමන් හා දිලානි එක්ව ගීතයක් ගායනා කරලා තියෙනවා.

ඒ දෙන්නගේ සින්දුවත් එක්ක දිලානි අමුතුම නර්තනයකත් යෙදිලා. ඒ නර්තනයේ තිබුණු විශේෂත්වයක් නිසාදෝ මේ දිනවල එම වීඩියෝව අන්තර්ජාලය පුරා සැරිසරමින් තියෙන්වා. එම වීඩියෝව පහතින්.

3 Comments

3 Comments

  1. Pingback: ඔයා තමයි බබා කෙටූ එක්කෙනා – දිලානිට සමන් කියයි | Mogo Reader

  2. ළදරුවා

    January 9, 2015 at 3:35 pm

    මේ news එක වෙබ් සයිට් කීපයකම තියෙනවා දැක්ක. ඇත්තටම මේ දෙන්නවම අපි අඳුනන්නෙ නෑ. මේක සල්ලි දීල දාගත්ත එකක් කියල නිකන්ම පේනවා. lol

  3. upul

    January 10, 2015 at 4:50 am

    dilanige netum api meeta kalin dekala thiyenawa….lol….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!