Gossip

කලා ශිල්පී මධූෂා රාමසිංහ නිරුවත් නොවී නිරුවත් කළ හැටි මෙන්න – Photos

මධූෂා රාමසිංහ කිව්වම අපිට කළින්නම් මතක් වුණේ රංගන ශිල්පිනියක්.
ඒත් දැන් ඇයව පිළිගන්න වෙලා තියෙන්නේ දේශපාලන ක්‍රියාකාරිනියක් විදිහටයි.
කොහොම වුණත් ඇයගේ රුවට සමාන වෙනත් නිරුවත් ඡායාරූපයක් ඇයගේ බව පවසමින් අන්තර්ජාලය පුරා හුවමාරු වෙන කතාවක් ගැන අපි ඔබට කිව්වා මතක ඇති.
ඒ ගැන ඇයගෙන් අපි අහලා බැලුවාමත් ඇය කිව්වේ දේශපාලන අරමුණු වෙනුවෙන් තමාගේ නම කැත කරන්න ඒ වැඩේ කළා කියලයි.
කොහොම වුණත් ආයෙමත් ඇගේ ඡායාරූප කිහිපයක්ද නිරුවත් බව පවසමින් අන්තර්ජාලයේ හුවමාරු වුණු කතාවකට ඇය රිදෙන පිළිතුරක් සිය මුහුණුපොතේ පලකර තිබුණා.

එම සටහන පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!