Nyakim Gatwech නමැති දකුණු සුඩාන නිරූපිකාවක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කලු පැහැයට බිය නොවිය යුතු බව පවසන ඇය තද කලු සමක් ඇති නිරූපිකාවක්.
24 හැවිරිදි වියේ පසුවන ඇය ඉතා ශක්තිමත්, ධෛර්යවන්ත තරුණියක් වන අතර නිරූපන ක්ෂේත්රයේ ඉතා වේගයෙන් ඉදිරියට පැමිණෙන තරුවක් බවයි වාර්තා වන්නේ.
ඇය පවසන්නේ ඇගේ තද කලු පැහැති සමේ වර්ණයට තමන් බෙහෙවින් ප්‍රිය කරන බවයි.
ඇගේ වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් පහතින්…
