Gossip

නාමල්ගේ නම සහිත සබන් කැටයක් වෙළඳපොලට- නාමල් දාපු අපූරු සටහන මෙන්න

නාමල් සබන්….. මේ වෙළදපොලේ විකිණෙන සබන් වර්ගයක සන්නාම නාමයක්.

ඉතින් මේ ඡායාරූපය නාමල් රාජපක්ෂ විසින් සමාජජාල මාධ්‍යයන් වෙත මුදාහැර තිඛෙන්නේ මෙහි අවසානය FCID ය නොවේවා යනුවෙන්.

මෙම ඡායාරූපයට බොහෝ දෙනෙකු විවිධ අදහස්ද පළ කර තිබුණා.

එම ඡායාරූපය හා අදහස් පහතින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!