යෝගා ව්‍යායාම වල තමයි මේ දෙදෙනා යෙදී ඉන්නේ. සමාන්‍යයෙන් ගැහැණු ළමයෙකුට විවාහා යෝජනාවක් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි නේ.
අනික් එක දැන් කාලය වන විට විශේෂ විවාහා යෝජනා ක්‍රම පවා තිබෙනවා. සමාන්‍යයෙන් තරුණියට මුදුව දිගු කිරීමට පෙර තරුණයා දණ ගැසීම සමාන්‍ය සිරිතනේ.
හැබැයි මේ ඇලෙක් හෝරන් නම් ටිකක් විතර වෙනස් පුද්ගලයෙක්..මෙයා තමන්ගේ පාද මත තම ගැහැණු ළමයාව සමබර කොට තබා ගනිමින් තමයි තම විවාහා යෝජනාව සිදු කරන්නේ..
මෙම දෙපළගේ විවාහා යෝජනාව සිදුවන්නේ හාවායි හි මුහුදු වෙරළක යෝගා හි නිරත වන අතරතුරේය
