මේ වෙසක් පොහොයටත් ධාතු ප්රදර්ශන සඳහා තිබුණේ පුදුම උනන්දුවක්.
කොහොමවුනත් බුදුරජාණන්වහන්සේගේ හා මහරහතන් වහන්සේලාගේ ධාතූන් අන්තර්ජාලය හරහා මිළදී ගැනීමට අවස්ථාවක් සම්බන්ධයෙන් අප ඔබට මීට පෙර වාර්තා කළා. ඒ ප්රධාන වෙබ් අඩවියක් වන e bay වෙබ් අඩවිය මගින් ඒ පිළිබදව පළ කළ දැන්වීම්ද සමගින්.
ඉතින් මේ ගැන සමන්තබද්ර හිමි ඉරාජ් සමග කළ කතාබහක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
එහි වීඩියෝවයි මේ.
