Gossip

දන්සැලකට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොණ්ඩෙත් නැතිවෙයි

අදට යෙදී තිබෙන වෙසක් පොහෝ දිනය වෙනුවෙන් හැමතැනම දකින්න ලැබෙන දෙයක් තමයි දන්සැල්.

ඉතින් නුවර පැත්තේ තිබිලා තියෙනවා අමුතු විදිහෙ දන්සැලක්.

ඒ දන්සැලේ කරන්නේ නොමිලේ කොන්ඩෙ කපන එක.

මේ දන්සැල විවෘත කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාත් ආරාධිතයෙක් විදියට සහභාගී වෙලා තියෙනවා.

එහිදී මන්ත්‍රීවරයාත් දන්සැලෙන් සිය කොණ්ඩය කපන අයුරු කැමරාවේ සටහන් වී තිබුණා.

මේ එහි වීඩියෝවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!