ගැඹුරු මුහුදේ රූගත කිරීමකට ගිය නිල් චිත්‍රපට නිළියක් මීනි මෝරෙකුගේ ප්‍රහාරයට ලක්වන ආකාරය කැමරාවක සටහන්ව තිබෙනවා. මේ සිදුවීම වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා හිදි.
නමැති මෙම නිරූපිකාව මිනී මෝරුන් බහුල ප්‍ර දේශයක යකඩ කූඩුවක් ආධාරයෙන් මුහුදට බැස තිබුණේ රූගත කිරීමක් සඳහායි. එහිදියි ඇය මෝරාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ.
කෙසේ වෙතත් මෝරාගේ ප්‍රහාරයෙන් ඇගේ පාදයකට තුවාල සිදුවී තිබූ අතර ඊට මැහුම් 20 ක් දමා තිබෙන බව සඳහන්.







