බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් ජීවිතක්ෂයට පත්වුණු ඕස්ටේ්රලියානු කි‍්‍රකට් කී්රඩකපිල් හියුස්ට එකී මාරක පන්දුව එවූසාන් ඇබට් දැඩි ශෝකයට පත්ව සිටියි.
මේ නිසා ඇබට්ගේ (22) සිත් වේදනාව සංසිඳුවීමට ඕස්ටේ්රලියානු කි‍්‍රකට් කී‍්‍රඩකයින් දැඩි උත්සාහයක් ගන්නා බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
හියුස් අනතුරට පත්වුණු මොහොතේ සිටම ඇබට් තම මිත්‍රයාගේ සුවදුක් විමසීමට නිතර රෝහලට ගොස් තිබේ.
තම හිතමිත්‍ර කණ්ඩායම් සඟයාගේ ජීවිතය තමන් එවූ පන්දුවකින්ම කෙළවරවීම සාන් ඇබට්ට විශාල වේදනාවක් බවට පත්ව ඇති බව හිටපු කි‍්‍රකට් කී‍්‍රඩක සීමන් කටිච් පවසයි.