කාටත් හොරා පසුගියදා අමෙරිකාවේදී විවාහ වූ බවට වාර්තා වූ අනර්කලි ආකර්ෂා සිය සහකරු සමග සිටින ඡායා රූපයක් අප වෙත ලැබිණ.
ව්‍යාපාරිකයෙකු බව අනර්කලිගේ සහකරු නමින් ඩිෂාන් ජයසිංහය.
ඔහු ජනප්‍රිය රැප් ගායකයෙකු වන ඩිලෝන්ගේ සහෝදරයෙකි.
එම ඡායා රූපය දෙරණ ගොසිප් පාඨකයින්ගේ දැනගැනීම සඳහා ඉහත පරිදි පළ කරමු.
අනර්කලි ආකර්ෂාගේ සහකරු ගැන වැඩිදුර තොරතුරු http://sinhala.adaderana.lk/webgossip/anarkali-wedding/
