ශ්රී ලංකාවෙන් රැගෙන ගිය ඉතා දුර්ලබ ගනයේ මිල අධික මැණික් ආභරණ කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදේ වොෂින්ටන් අගනුවර Smithsonian’s National museum of Natural history හී තැන්පත් කර තිබෙනවා.
එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන ශ්රී ලාංකීක සිසුවියක් මෙම ජායාරූප සිය ටුවිටර් ගිණුමේ පළකර තිබූනා.
ලොව මවිත කළ එම මැණික් ආභරණවල ජායාරූප පහතින් දැක්වේ.
That proud moment seeing gems from Sri Lanka in a US museum ???? (p.s there were over 50 gems from Sri Lanka there) pic.twitter.com/Bgf2xtbLh9
— S h i h a n i (@_LovelyShihani) April 10, 2017
