sf lokka යන නාමය කිව්වොත් දන්නේ නැති කෙනෙක් නැතුව ඇති.
ඔහුගේ නම ඇහෙන විටත් බොහෝ අය බියට පත් වෙනවා. නමුත් පසුගිය දිනක ඔහු අමුතුම වැඩක් කළා.
ඒ දියුණුවෙන්නට වෙහෙසෙන ව්යාපරිකයන්හට අතහිත දෙන්නට හිමි නමක් සමග ව්යාපාරික ස්ථාන වෙත ගොස් තිබෙනවා.
ඔහු එවැනි දෙයක් කල පළමු වතාව වන්නට පුළුවන්. නමුත් ඔහු කල දේ අගය කල යුතුයි.
මෙම ක්රියාව එක පැත්තකින් හොදයි කියලා කියන අයත් ඕනේ තරම් ඇති. ඒ වගේම මේ වැඩේට අකමැති අයත් බොහෝ විට ඇති.
නමුත් කෙසේ කලත් මොහු කල මේ ක්රියාව හොඳයි කියල ඕනෙම කෙනෙක් කියාවි.
