හොලිවුඩ්

විලියම් කේට් යුවළ ඇඟ පුරාම පච්ච කොටලා

කාලයෙන් කාලයට අප ජීවත්වන සමාජය  අනුව විවිධ වු විලාසිතාවන් ඉස්මතු වෙනවානේ.

 

 

ඉතින් පච්ච කලාවත් ඒ වගේ එකක් තමයි. පච්ච එහෙමත් නැම්නම් Tattoo ලංකාවට මෑත කාලීනව විලාසිතාවක් ලෙස ප්‍රසිද්ධ වී තිබුණත් බටහිර  රටවලට නම් මේත අලුත් දෙයක් නෙවෙයි.

 

 

ලංකාවේ නම් ඇතැම් පිරිස් තමන්ගේ ශරීරයේ පච්ච කොටාගෙන සිටින දුටු විට  නොයෙකුත් ආකාරයේ විවේචනයන් වලටද මුහුණ දෙන්නට සිදු වෙනවා.

 

 

ඒ කොහොම වුණත් දැන් අපි කියන්න යන්නේ මුළු ලෝකයේම අවධානය දිනාගෙන සිටින විලියම් කුමරු සහ කේට් කුමරියගේ ශරීරය ඇති පච්ච ගැනයි.  මේ පිළිබඳ සුළු අත්හදාබැලීමක් කළ  අමෙරිකාවේ සියැටල් නුවර වෙසෙන නිර්මාණ ශිල්පියෙකු වන චෙයෙන් රැන්ඩල් ෆොටෝෂොප් ආධාරයෙන් විවිධ ජනප්‍රිය පුද්ගලයන්ගේ සිරුරෙහි පච්ච කොටා තිබේ.

 

 

ඒ අතර ඔටුන්න හිමි කුමරු වන විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් කුමරියද වෙයි.  විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ පච්ච ‍ කිහිපයක ඡායාරූප පහත පළවෙයි.

wiliam kumaru

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!