හොලිවුඩ්

සංගීත නාදයට පියයුරු නටවන ගැහැණිය (වීඩියෝ සහිතයි)

65   3 2

 

 
පියයුරු යනු ස්ත්‍රියකගේ ශරීරය වඩාත් ලස්සන කරන අංගයකි. එකී පියයුරු ගැන අතීත කවියන් බොහෝ වර්ණනාත්මකව ලියූ වදන් ගැබ් වූ පොත් පත් අපගේ සාහිත්‍යයේ ඕනෑ තරම්ය.

 

 

කෙසේ වුවද එදා කවියන් කිවිඳියන් කාන්තාවකගේ පියයුරු කෙතරම් ලස්සනදැයි අකුරට නැඟුවත් කාන්තාවකට තම පියයුරු නැටවිය හැකිදැයි ඔවුන් සිහිනෙකින් වත් නොසිතන්නට ඇත.

 

 

කොහොම හරි ඒ එදාය. අද ඊටත් වඩා වෙනස්ය. ලෝකය වඩාත් දියුණුවී ගෙන යද්දී විවිධ හැකියාවන්ගෙන් අනූන ලොකු කුඩා කවුරු කවුරු අප ‍අතර සිටින බවට මේ කතාව කදිම නිදසුනකි.

 

 

මේ කියන කතාවේ ප්‍රධාන චරිතය වියනාවේ සාරා එක්ස් මිල්ස්.

 

ඇය ලෝක ප්‍රසිද්ධ සංගීතඥයෙකු වූ මොසාට්ගේ සංගීත ඛණ්ඩයකට අනූව සිය පියයුරු තාලයකට නටවන වීඩියෝවක් මෑතකදී අන්තර්ජාලයට මුදාහැර තිබේ.

 

මෙම වීඩියෝවට බො‍හෝ දෙනා තම අදහස් පළ කර තියෙනවා

 

ගොඩදෙනෙක් කියලා තියෙන්නේ මේක මායාවක් කියලා.

 

කිසියම් නොපෙනන යමක් ආධාරයෙන් රූකඩ සංදර්ශන වගේ පියයුරු ‍නටවනවා කියලා ‍ එක පිරිසක් කියනවා.

 

තවත් පිරිසක් කියන්නේ සාරාට විදුලි සැර වැදීමක් නිසා ඇති වූ ප්‍රතිඵලයක් නිසා මෙම හැකියාව ලැබිලා තියෙනවා කියලයි.

 

කො‍ෙහාම වුණත් සාරා මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියන්නේ සිලිකන් පියයුරු වර්ධකය නිසා තමන්ට මෙම දස්කම් කිරීමට වඩාත් පහසු වූ බවයි.

 

ලොව පුරා කාන්තාවන් තම පියයුරු ලස්සන කර ගැනීම සඳහා සිලිකන් නැමැති පියයුරු වර්ධකය වෙත යොමුව ඇති බවට මෑතක සිට විදෙස් මාධ්‍යවල තොරතුරු වාර්තා වුණා.

 

කොහොම කොහොම හරි ලෝක ප්‍රසිද්ධ සංගීතඥයෙකු වූ මොසාට්ගේ (1936) වසරේ පැවැති සංගීත වැඩසටහනක වාදනය වූ සංගීත ඛණ්ඩයකට අනූව පියයුරු නටවන ඇයගේ මේ හැකියාව පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවන්. (ඒ ‍වගේම ඇයගේ ඡායා රූප පෙළකුත් බලන්න)

 

වීඩියෝව බලලා ඔබ මොකද කරන්නේ….?

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!