Gossip

සෝරත පොඩි හාමුදුරුවෝ ජනප්‍රියම නළුවා වෙයි

ඩී.එස් සේනානායක විද්‍යාලය සංවිධානය කළ DS Student Brand Awards 2016 උලෙලෙදී සීදු ටෙලි නාට්‍යයේ පොඩි හාමුදුරුවන්ට රඟපාන සෝරත පොඩි හාමුදුරුවන් එහෙම නැතිනම් කවීශ් විහඟ ජනප්‍රිය ළමා නළුවා ලෙස පිඳුම් ලබා තිබෙනවා.

ඊට අමතරව දෙරණ මාධ්‍ය ජාලය  තවත් සම්මාන 3කින් පිදුම් ලබා තිබෙනවා. ඒ මනුසත් දෙරණ විශේෂ ගෞරව සම්මානයෙන්ද, චතුර අල්විස් ජනප්‍රියම නිවේදකයා සම්මානයේන්ද, ටී.වී දෙරණ ජනප්‍රියම ටෙලිවිෂන් නාලිකාව ලෙසින්ද පිදුම් ලබා තිබෙනවා.

එම වීඩියෝව ඉහතින් බලන්න

2

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!