Gossip

විජයගේ සල්ලි ගන්න චන්ද්‍රිකා එක්ක ගියා- රෝහණ කුමාරට වෙඩි තිබ්බේ මම බැහැලා ගියාට පස්සේ- චතුර රහස් රැසක් හෙළි කරයි

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පසුගිය දවසක පැවති දෙරණ Insight වැඩසටහනට සහභාගී වුණා.

මෙම වැඩසටහනේදී බොහෝ අය නොදන්න කරුණු ගණනාවක් මන්ත්‍රීවරයා හෙළිදරවු කර තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණට චතුර සේනාරත්න මුදල් දුන්නේද යන්න ප්‍රශ්නයක් නැගූ විට ඔහු පැවසුවේ මම මැදිහත් වෙලා අපේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔවුන් ඉල්ලපු ප්‍රමාණයන්වලින් ලබාදුන්නා යනුවෙන්. එම ගනුදෙනු ඉදිරියේදී හෙළි කරන බවත් ඔහු කියා සිටියා.

තම පියා වන රාජිත සේනාරත්නටත් ඔහුගේ මවටත් මේ වැඩසටහනේදී ඔහු චෝදනා එල්ල කරලා තියෙනවා.

මෙම සම්පූර්ණ වැඩසටහන බලන්න.

cvr

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!