හොලිවුඩ්

“බොන්ඩ් 24 “ රඟපාන්න යන රිහානා….

 

ලෝකයේ ජනප්‍රිය   ගායිකාවක් තමයි රිහානා කියන්නේ. ඒ වගේම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිවල ඉතාමක් හොඳ රසිකාවියක් තමයි රිහානා .

 

කොහොම වුණත් රිහානාට ඊළඟ ජෙම්ස් බොන්ඩ් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් පණ පෙවීමට ආරාධනාවක් ලැබිලා තියෙන බව විදේශ වාර්තා පවසනවා. මේ චිත්‍රපටියේ රඟපාන්න ලැබීම ගැන රිහානානම් ඉන්නේ ඉතාමත් සතුටින් කියලයි ආරංචිය.

 
නමක් යොදා නොමැති ඊළඟ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය තවමත් හැඳින්වෙන්නේ බොන්ඩ් 24 ලෙසයි. සෑම් මෙන්ඩස් ගේ අධ්‍යක්ෂණයෙන් මෙම වසරේදී රූගතකිරීම් ඇරඹීමට නියමිත මෙම චිත්‍රපටය, 2015 නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිත බවද විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වෙනවා.

 
ජෙම්ස් බොන් රසිකාවියක් වන රිහානා මේ සම්බන්ධයෙන් ඉතාමත් සතුටින් පසුවන බවද අපට දැනගන්නට ලැබෙනවා.

 

 

rihana2

 

rihana4

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!