ප්‍රවීණ ජෝතිර්වේදී මංජුල පීරිස් කියනනේ මේ වන විට ලංකාව තුළ ඉන්න ඉතා ප්‍රසිද්ධ සහ ජනප්‍රියතම ජෝතිශ්යවේදි මහතා කියලා සමාජයෙන් අපට ඇසෙන කතා වලින් දැනගන්නට ලැබෙනවා.
ඒ කියන්නේ මංජුල පීරිස් මහතා අනාවැකියක් කිව්වොතින් එක හරියටම හරියනවා කියලා කියන්න පුළුවන්.
එහෙම අපි කියන්නේ පසුගිය කාලය පුරා එ මහතා විසින් ප්‍රකාශ කරපු අනාවැකි තිතටම හරි ගිය නිසායි.
ඔන්න දැන් අපි කියන්න යන්නෙත් මංජුල පීරිස් මහතා කිව්ව අනාවැකියක් තක්කෙටම හරි ගිහින් කියන්නයි.
ඒ මොකක්ද දන්නවාද? පසුගිය කාලයේ පුරාවටම සමාජයේ ලොකු කතා බහක් තිබුණානේ ලංකාවේ නියං කාලයක් ආරම්භ වෙනවා කියලා.
කොහොම හරි රාජ්‍ය නිලධාරීන් පවා කිව්වා මාර්තු මාසය වෙනකම්ම වැසි කාලයක් ආරම්භ වෙන්නේ නැතැයි කියලා.
කොහොම හරි නියගයට මුහුණ දෙන්න කියලා අපේ කට්ටිය මාධ්‍ය සාකච්ඡා පවා තියලා ක්‍රෝටන් කොළ, කොස් කොළ කන්නත් පුළුවන් කියලා කිව්වනේ.
හැබැයි ඔන්න මේ ඔක්කොම පරයා යන්න මංජුල පීරිස් මහතා ලංකාවට මේ අවුරුද්දේ සිද්ධ වෙන්නේ මොනවද කියලා 2017 පටන් ගත්තු ගමන්ම කිව්වානේ.
එම අවස්ථාවේදී ඒ මහතා කිව්වා අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද පුරාවටම වැසි සහිත කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා.
ඒත් එක්කම කිව්වා ගංගා උතුරා යනවා.වැව් පොකුණු උතුරා යනවා, ඒ තරම් ජල කදක් රටපුරා සැරිසරණවා කියලා කිව්වා. ඒත් එක්කම කිව්වා කෘෂී කර්මානතයට පවා ජලයෙන් අඩුවක් නැති වෙයි කියලා.
මේ ප්‍රකාශය ඔන්න දැන් හරි ගිහින්. ඔයාලටම පේනවා ඇති මේ වන විට රටපුරා වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති වෙලා කියලා.
කොහොම හරි පසුගිය කාලය පුරාවටම මාධ්‍ය ඔස්සේ වගකිවයුතු නිලධාරීන් පවා කිව්වා නියං සමයක් ඇති වෙනවා කියලා. පෙර සුදානම් විය යුතුයි කියලා.
මංජුල පීරිස් මහතා විසින් පළ කළ අනාවැකිය පහතින් බලන්න.
