පසුගිය දින වාරියපොළ නගරයේ සිදුවු සිදුවීම මෙන් සිද්ධියක් අපට ඇතිමලේ ප්‍ර දේශයෙන් දැනගන්නට ලැබෙනවා.
මොණරාගල, ඇතිමලේ ප්‍ර දේශයේදී සංගීත සන්දර්ශනයක් අතරතුරේදී තමයි මේ සිදුවීම සිදුවෙලා තියෙන්නේ.
අදාළ සංගීත ප්‍රසංගය නැරඹීමට ගිය 22 හැවිරිදි රූමත් තරුණියකට අසළ සෙනග සමඟ තෙරපෙමින් ඇගේ ශරීරය අනවශ්‍ය ආකාරයෙන් ස්පර්ශ කළ 28 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස තරුණිය විසින් වාරියපොළ සිද්ධිය ආකාරයෙන් තරුණයාට කම්මුල් ප්‍රහාර එල්ල කර ඇති බවට අපට දැනගන්න ලැබෙනවා.
එම සිද්ධිය හේතුවෙන් සංගීත සංදරුශනය තාවකාලිකව නවත්වන්නත් සිදුවෙලා.