ලිංගිකත්වය කියන්නේ කතා නොකර බැරි මාතෘකාවක්. ඒත් ඒ මාතෘකාව වැරදි විදියට රචනා කරන අය අද සමාජයේ අනන්තවත්. එවන් මාතෘකාවක පසුබිම තේමාකරගත් අපේ රටේ හදපු මේ විඩියෝවෙන් දෙන ආදර්ශය ඔබ නිකමටවත් හිතට ගත්තා ද?
ලොව පුරා 28,500,000ට අධික සංඛ්‍යාවක් බැලූ මේ වීඩියෝව සමහර විට ඔබත් බලලා ඇති. කොහොම වුණත් මෙය බලා ඔබ හදවතට වැදගත් පණිවිඩයක් ලබාගත්තා නම් එය බොහෝ වටී.ඒ වීඩියෝව බලා ඔබට හිතන්න අවස්ථාවයි මේ..
