බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු හා බිරිය කැමිලා පාකර් දික්කසාද වීමට සූදානම් වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
අභාවප්‍රාප්ත ඩයනා කුමරිය චාල්ස් කුමරුගේ පළමු බිරිය වෙයි.
චාල්ස් කුමරු හා බිරිය කැමිලා පාකර් යන මොවුන් දෙදෙනා දික්කසාද වීමට හේතුව පැහැදිලි නැතත් ටික දවසක සිට කැමිලා වරින් වර තමාගෙන් වෙන්ව ඇගේ නිවසක වාසය කිරීම චාල්ස්ගේ නොසතුටට හේතුව ඇති බව කියැවෙනවා.
ලොවට රහසේ කැමිලා චාල්ස්ට දාව බිහිකළ පුතා බව යැයි කියා ගන්නා ඕස්ට්‍රේලියාවේ පුද්ගලයෙකු නිසාද
චාල්ස් හා කැමිලා අතර පසුගිය කාලයේ ප්‍රශ්න මතු වෙන්නටද හටගෙන ඇති බවද විදේශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
