බ්රසීලයේ මොන්ටෙ සැන්ටෝ හිදී උපන් ඔහුගේ හිස පිහිටියේ පහළටය. ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා නම් ඔහු මේ වනවිට පසුවන්නේ 37 වැනි වියේය.
ක්ලෝඩියෝ අද එරට ජනප්රිය ධනාත්මක චින්තන දේශකයෙකි. දෙපයින් ඇවිදින්නට බැරි ඔහු පෑන හසුරවන්නේ මුවෙනි. පරිගණකයේ මවුසය, දුරකතනය හසුරවන්නේ දෙතොලෙනි.
වීඩියෝව පහතින්.