Gossip

ෆේස්බුක් එකෙන් සිංදු හිට්වෙලා බොලිවුඩයෙන් පවා ආරාධනාවක් ලැබූ සිංහල කෙල්ල(වීඩියෝ)

cvr

කුෂී හෙවත් මධූෂා ගිම්හානි  බහරේනයේ රූපලාවන්‍ය ආයතනයක සේවය කරන අතර ඇය 23 හැවිරිදි වියේ පසුවන තරුණියකි.

කුෂී ලෙසින් හඳුන්වන ඇය ගීත ගායනා කරන්න ඉතාම දක්ෂයි.

ඇය පවසන්නේ තමන් කිසිම දිනක සංගිතය ඉගෙන ගෙන නොමැති බවයි.

හින්දි භාෂාව හොඳින් හැසිරවිය හැකි බව ඇයගේ ගායනයෙන් අපට පසක් වෙනවා.

කොහොම හරි   බහරේනයේදී ඇය ගී ගයන අයුරු දුටු  බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයෙක් ඇයට ඉන්දියාවට ආරාධනා කළ බව  කුෂී පවසනවා.

1 2 3 1111

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!