Gossip

සුප්‍රසිද්ධ ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් අභාවප්‍රාප්තවෙලා? ලොවම නොසන්සුන්(වීඩියෝ)

2

බ්‍රිට්නි ස්පියර්ස් කියන්නේ ලෝකයේ ඉන්න ජනප්‍රිය පොප් ගායිකාවක්.

හැබැයි ඔන්න මේ සරාගී පොප් ගායිකාව පසුගිය දිනක හදිසියේම මරණයට පත්වෙලා තියෙනවා.

ඉතා ජනප්‍රිය ට්විටර් ගිණුමකින් තමයි මේ බව සඳහන් කරලා තියෙන්නේ.

සෝනි මියුසික්  සමාගමය අයත් ට්විටර් ගිණුමෙන් තමයි මේ බන ලොවටම ප්‍රසිද්ධ කරලා තියෙන්නේ.

හැබැයි මේ සමාගම කියන්නේ මෙම ක්‍රියාව තම සමාගමේ අනු දැනුම රහිතව සිදුකළ ක්‍රියාවක් කියලයි.

එම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරලා කියලා තමයි ඔවුන් කියන්නේ.

හැබැයි ඔන්න බ්‍රිට්නි ස්පියර්ස් ඇත්තටම මියගිහින් නෑ ඔන්න.

මේ ක්‍රියාව සම්බන්ධයෙන් සෝනි සමාගම බ්‍රිට්නි ස්පියර්ස්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා

 

 

2

 

 

3 4 5 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!