ඔස්කාර් සම්මානලාභී යොවුන් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප රාශියක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන බව විදේශ වාර්තා පෙන්වා දෙනවා.
ඒ ඡායාරූප කෙසේ හෝ පරිගණක හැකරුන්ගේ අතට පත්වී ඔවුන් විසින් අති විශාල පිරිසකට නැරඹීමට අන්තර් ජාලය ඔස්සේ මුදා හැර තිබෙනවා.
ජෙනිෆර් එම නිරුවත් ඡායාරූප ගෙන ඇත්තේ හොලිවුඩ් සිනමාවේ ඉහළම මට්ටමේ තාරකාවන්හට පෙන්වීමට බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
මෙම සිදුවීම ජෙනිෆර්ගේ ප්‍රකාශකයා ද තහවුරු කර තිබෙන අතර ඇය 24 වැනි වියේ පසු වන්නියකි.