Gossip

“යුද හමුදාව ස්ත්‍රී දුෂණ කළා යැයි“ මම චෝදනා කළේ නෑ – කට්ටිය ආතල් එකට මඩ ගහලා සතුටු වෙනවා

1111

මේ වන විට තමා සම්බන්ධයෙන්    අසත්‍යය ප්‍රචාරයක් දියත් වෙමින් පවතින බව ජනප්‍රිය ගායන ශිප්පිණී යුරේණි නොෂිකා පවසනවා.

ඒ  “ යුද හමුදාව ස්ත්‍රී දුෂණ කළා යැයි“ තමා විසින් ප්‍රකාශ කර ඇති බවටයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇය විසින් නිසි ප්‍රතිචාරයක් ෆේස්බුක ඔස්සේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුධ හමුදාව කිසි විටක ස්ත්‍රී දූෂණ කළායි තමා පවසා නැති බව ඇය  පවසනවා.

ඇය මේ බව පවසා සිටියේ  සිය ෆේස්බුක් පිටුව ඔස්සේ වීඩියෝවක් පලකරමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!